විඳින්නට සොඳුරුබව
දකින්නට මේ රූසර
විඳින්නට මේ සිසිලස
ඉපදුනා අප සැම
මෙවන් රන් භුමියක
දකින්නට නොදුටු තැන්
බලන්නට නොගිය තැන්
කියන්නට දුටුව තැන්
ඔබ සැවොම එන්න දැන්
ලොවේ නෑ කිසි තැනක
උපන් බිම වැනි තැනක්
අභිමානයක් අපට
පින්බිමක ඉපදීම
එක් වන්න අප සමග
විඳින්නට සොඳුරුබව
කියන්නට ලෝකයට
අපේ රට රුව වරුණ
SafariLanka.com සඳහා පොඩි ඇඩ් එකක් වැනි දෙයක් බව සලකන්න







සිතුවිලි නිහඬයි 12:55 pm on August 2, 2011 Permalink |
එක නම් ඇත්ත…ලංකාව තරම් ලස්සන රටක් නෑ
Yකණි 7:15 pm on August 2, 2011 Permalink |
ස්තූතී අක්කා ප්‍රතිචාරයට
ඒක ඇත්ත.. හැබැයි අපේ අය ඒ ලස්සන විනාස කරනවා ගොඩක්ම
ශානි 12:57 pm on August 2, 2011 Permalink |
ආදර සිතුවිලි සොබා සිතුවිලි බවට හැරවිලා
මොනා උනත් ලස්සන අදහසක් මල්ලී
Yකණි 7:19 pm on August 2, 2011 Permalink |
එහෙම තමා ඔයාලා හිතුවාද කොල්ලෝ හැමදාම කෙල්ලෝ පස්සේ විතරක් යාවී කියලා
ස්තූතී අක්කා ප්‍රතිචාරයට
සසීන්ද්‍ර 1:04 pm on August 2, 2011 Permalink |
[ඈ..හ් මූ කවිත් ලියනවද
]
ඇත්තටම නියමයි!
සුද්දො (තව තව උං) ඇවිත් මේක විනාස කොළේ නැත්තං ලංකාව තවත් ලස්සන වෙන්න තිබුණ
Yකණි 7:26 pm on August 2, 2011 Permalink |
ඒක ඇත්ත මලයා.. සුද්දා ආවේ නැත්තම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා.. ඒත් තවමත් අපේ අය, සුද්දා කරපු වැඩ බලන්න යනවා නේද..
සහෝධරයා 1:08 pm on August 2, 2011 Permalink |
බලනට සෙට්වෙන්න
ආසයි එක්වෙන්න
ෆොටෝවක් ගහන්න
සොදුරු බව සැමදා රැකගන්න
Yකණි 7:26 pm on August 2, 2011 Permalink |
අනිවා උබත් එක්කන් යනවා..
නචියා 1:24 pm on August 2, 2011 Permalink |
ඔය ටික අපේ මිනිස්සුනට තේරෙන්නෙ නැති එක තමයි දුක.
Yකණි 7:29 pm on August 2, 2011 Permalink |
ඒත් මට නම් හිතෙන්නේ දැන් දැන් කට්ටියට ටික ටික සොබාදහමට ආදරය කරන්න පටන් ගන්නවා.. ගොඩක් තරුණ පරම්පරාව ඉන්නවා ඒ අසිරිය විඳින.. ඒක විනාස කරන අයත් ඉතින් එමටයි.. මොනව උනත් ස්තූතී අයියා ප්‍රතිචාරයට
හිම කුමාරි 1:24 pm on August 2, 2011 Permalink |
වාව් මල්ලී… අදහසයි කවියයි දෙකම නියමයි…
Yකණි 7:29 pm on August 2, 2011 Permalink |
ස්තූතී අක්කා
සුමින්ද 1:26 pm on August 2, 2011 Permalink |
අපේ රටේ ලස්සන, වටිනාකම හොඳහැටි තේරෙන්න නම්, රටින් පිටවෙන්නම ඕන!
අගේට පද ගලපන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑනෙ…
Yකණි 7:32 pm on August 2, 2011 Permalink |
පද කිහිපයක් ජීවිතේ මල් අක්කා සංස්කරණය කරලා දුන්නා
ස්තූතී ප්‍රතිචාරයට
explorer 1:26 pm on August 2, 2011 Permalink |
කවිය නියමයි.මම අර උබ ප්‍රමෝට් කරන වෙබ් සයිට් එකටත් ගියා.ඒකත් එල ඈ
Yකණි 7:34 pm on August 2, 2011 Permalink |
ස්තූතී ප්‍රතිචාරයට!
Sajith 7:03 pm on August 2, 2011 Permalink |
api giye punchi kaale
Yකණි 7:34 pm on August 2, 2011 Permalink |
දැන් ලොකු ඇති
හසී 7:13 pm on August 2, 2011 Permalink |
හලේ කොල්ලා නියමයිනේ ආ……………………
“විඳින්නට සොඳුරුබව
කියන්නට ලෝකයට
අපේ රට රුව වරුණ” මේ ටිකට හිත ඇදිලා ගියා……..
Yකණි 7:36 pm on August 2, 2011 Permalink |
ආ ඒ අන්තිම පදේ මම ලීවේ “අපේ රට උතුම් බව” කියලා ජීවිතේ මල් අක්කා තමා සංස්කරණය කරලා දුන්නේ
Geeth | ගීත් 7:15 pm on August 2, 2011 Permalink |
ෂැහ් මරු මරු……………….
Yකණි 7:36 pm on August 2, 2011 Permalink |
ස්තූතී මලයා
Bunny 7:20 pm on August 2, 2011 Permalink |
මරු ලිංක් කිරිල්ලා.. සිරා ඇ
Yකණි 7:36 pm on August 2, 2011 Permalink |
එහෙම තමා ඔබන්න හිතෙන විදියට ලිංක් කරන්න එපෑ බං
zahara 7:31 pm on August 2, 2011 Permalink |
niyamai malli…mati poosath waradak na hodata kawe liyanawa ne….keep it up
Yකණි 7:38 pm on August 2, 2011 Permalink |
ඔව් ඔව් ඒම තමා
ස්තූතී අක්කා ප්‍රතිචාරයට
~ChAnDiKa~~ 8:12 pm on August 2, 2011 Permalink |
පට්ටයි පට්ටයි. අපිත් සෙට් වෙලා ඒ සුන්දරත්වෙ පොටෝ ගමු
Yකණි 8:29 pm on August 2, 2011 Permalink |
අනිවා
~ChAnDiKa~~ 10:14 pm on August 2, 2011 Permalink |
පූසා 8:32 pm on August 2, 2011 Permalink |
එළකිරි මචං!
Yකණි 10:24 pm on August 2, 2011 Permalink |
ස්තූතී මචං!
කිඩෝ 8:37 pm on August 2, 2011 Permalink |
අඩේ කණියා ඇඩුත් දාන්න අරන් හි හි එල එල ලංකාව තමා හොදම උපන්න රට තරම් හොද රටක් තියේදවෙන…..
Yකණි 10:29 pm on August 2, 2011 Permalink |
එහෙම තමා මචං
ස්තූතී මචං ප්‍රතිචාරයට
සම්පත් සඳරුවන් 9:13 pm on August 2, 2011 Permalink |
ලස්සන තැන් ගොඩක් ඇත සිරි ලංකාවේ…
ලේනා ලියනු ඇත ඒ ගැන සෆාරි ලංකාවේ…
සියළු දෙනා එකතුව සෆාරි ලංකාව වටේ…
දැකගමු සොඳුරු තැන් මේ සිරි ලංකාවේ…
Yකණි 10:29 pm on August 2, 2011 Permalink |
පිස්සු කොර.. එල මචං..
ශාමින්ද 9:19 pm on August 2, 2011 Permalink |
අපේ දේවල් අපිට අගෙයි. එල එල.
Yකණි 10:29 pm on August 2, 2011 Permalink |
අනිවා.. ස්තූතී ප්‍රතිචාරයට
ChammA 10:53 pm on August 2, 2011 Permalink |
ශ්‍රී ලංකා රොක්ස් !!!
Yකණි 3:01 am on August 3, 2011 Permalink |
ස්තූතී මචං ප්‍රතිචාරයට!
පබලු 10:14 pm on August 3, 2011 Permalink |
ha haa… niyamayi…… eka nam niyama ma niyamayi… jayavevaa
Yකණි 10:16 pm on August 3, 2011 Permalink |
ස්තූතී පබලු අක්කා
හා පැටික්කි (MS) 10:35 pm on August 3, 2011 Permalink |
රුවට රුවක් ඇත
මෙහෙම රුවාක් නැත
ඇයගේ පින්බර රුව වාගේ……
මවට මවාක් ඇත
මෙහෙම මවාක් නැත
අප සුරකිණ ලක්මව වාගේ……….
ඔන්න මට මතක් උන ඒක…….
ලස්සනයි මල්ලි………….
Yකණි 10:37 pm on August 3, 2011 Permalink |
ස්තූතී හා අක්කා
නිම්ශා 4:11 pm on August 6, 2011 Permalink |
හරිම ලස්සනයි…අපේ රට තරම් හොද රටක් අපිට කොහෙන්ද තව..අර කියන්නේ උපන් බිමේ හිඟකාලා මැරුනත් සැපයි කියලා..ඕක කියන්නේ නම් අපේ ලොකු මාමා එයා ඉන්නේ පිට රටක නේ..එත් ඉතින් එහෙව් ඉදපු අපිත් දනි රටේ වටිනාකම්…
Yකණි 9:58 pm on August 10, 2011 Permalink |
එහෙම තමා.. ගොඩක් අයට රටින් පිට උනාම තමා තේරෙන්නේ.. අපි තවම කොහෙවත් ගිහින් නැහැනේ ඉතින් අපිට හිතෙන්නෙ නෑ :/ ස්තූතී නගා ප්‍රතිචාරයට
chathuri 12:32 pm on December 8, 2011 Permalink |
oya hoda kavi karayek wage. ap de apita watinawa aiya thanks for u.
Yකණි 11:58 pm on December 21, 2011 Permalink |
ස්තූතී චතුරි